Slider

22 ගැන මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් ප්‍රකාශයක්

0

 


22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීම මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (19) බදුල්ලේ පැවති වැඩසටහනකට සාභාගී වීමෙන් අනතුරුවයි.

ඉදිරි සතිය තුළ අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් එහිදී කොමසාරිස්වරයා සඳහන් කර සිටියා.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas