Slider

සරත් ෆොන්සේකා සියලු‍ කටයුතුවලින් ඉවතට



සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සියලු‍ කටයුතුවලින් ඉවත් කර තිබෙන බව වාර්තා වනවා.


 සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගී කර නොගැනීමට තීරණය කර ඇති බව ද වාර්තා මගින් කියවෙනවා.


පක්ෂ නායකත්වය විවේචනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පැවසෙන්නේ.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas