Slider

අග්‍රාමාත්‍ය දිනේෂ්ගේ සහයත් රනිල් වික්‍රමසිංහට

0

 


මහජන එක්සත් පෙරමුණෙහි මධ්‍යම කාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති අතර එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එහිදී ඒකමතිකව තීරණය කර තිබෙනවා. 

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas